දේව වචනෙ

දේව වචනෙ අනුහසින් මගේ හදට තට්ටු කරන – ජේසු සමිඳුනේ
මගේ දිවිය එළිය කරන පහන වනු මැනේ

මහද තුලට ඇතුළු වී ඔබගෙ රජය පිහිටුවන්න – ජේසු සමිඳුනේ
ඔබේ පෙමට දෙස් දෙන්නට වරම් දෙනු මැනේ

සිහිය නුවණ යොදවලා නියම දැක්ම ලබා ගන්න – ජේසු සමිඳුනේ
වැරදි මගින් මිදී ගන්න සහය වනු මැනේ

කිතුනු ගී (98) 71 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න